දුශනය කරලා braking news

DIL SUBTITLES
0

 

මවට සියළු දේ කියලා... 
ගාල්ල බූස්ස ප්‍රදේශයේ පදිංචි අයෙක්...
 
තම 15 හැවිරිදි දියණිය දූෂණය කළ පියෙකු ලබන 25 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්රධාන මහේස්ත්රාත්වරයා ඊයේ (11) නියෝග කර තිබෙනවා.
 
මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාර ගත කර ඇත්තේ ගාල්ල, බූස්ස ප්රදේශයේ පදිංචි 44 හැවිරිදි පස් දරු පියෙක් බවයි වාර්තා වන්නේ.

දැරියගේ මව පියාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්වන අතර දැරිය ද සිය මව භාරයේ සිට තිබෙනවා.
 
ඔවුන් ජීවත්වන නිවස අසලම පිහිටි නිවසක අදාල සැකකාර පියා තනිව ජීවත්ව ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
 
අදාල දැරිය විසින් සිය පියාට තේ ගෙනගොස් දී ඇති අතර එහිදී අවස්ථා කිහිපයකදී ඇයව දූෂණය කර ඇති බවටයි පොලිසිය කරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.
 
දැරියගේ සිරුරේ වෙනස්විම් දුටු මව ඒ පිළිබඳ විමසීමේදී සිද්ධිය මවට පවසා ඇති අතර පසුව දැරිය මහමෝදර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු සිදුකළ පරික්ෂා කිරීමේදී ඇය මාස පහක ගැබිණියක් බවට තහවුරු වී තිබෙනවා

Post a Comment

0Comments

Post a Comment (0)