නිරූපණ ශිල්පිනියක් වුණු පියුමි හංසමාලි ගැන මේ දවස්වල ටිකක් වැඩිපුර කතාවෙනවා. ඒකට හේතුව තමයි පහුගිය දවසක පියුමි හංසමාලිගේ කියලා හැමතැනම හුවමාරු වුණු උඩුකය නිරුවත් ෆොටෝ එකක් ෆේස්බුක් එකේ තැන තැන දකින්න ලැබුණු නිසා.
මේ ෆොටෝ එක පියුමිගේ ෆෝන් එකෙන්ම ගත්ත එකක් කියලා තමයි කටකතා පැතිරුනේ. කොහොම වුනත් ඒක සංස්කරණය කරපු ෆොටෝ එකක් කියලා පියුමි එයාගේ ෆේස්බුක් ගිණුමේ සටහනකුත් දාලා තිබුණා.
ඔය ඔක්කොම අස්සේ ආයෙත් පාරක් පියුමි තරුණයෙක් එක්ක රූම් එකකට ගියා කියලා ෆොටෝ දෙකක් එළියට ඇවිත් තියෙනවා. එකේ ඉන්නේ පියුමිමද එහෙමත් නැත්තම් එයාගේ හැඩරුව තියෙන වෙන කෙනෙක්ද කියලා තාම නිශ්චිතවම කියන්න බෑ,
කොහොම වුනත් මේ විදියට හැමතැනම යන ෆොටෝ වල ඇත්ත නැත්ත ගැන දැනගන්න අපි පියුමිව සම්බන්ධ කරගන්න බැලුවත් ඒ ගැන ඇය තවම ප්‍රතිචාරයක් දැක්වූවේ නෑ..





