Ticker

6/recent/ticker-posts

අඩු ආදායම්ලාභීන්ට රුපියල් ලක්ෂ10ක් දක්වා නිවාස ආධාර

 

අඩු ආදායම් ලභීන් වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර ඇති බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය පවසයි.

නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බි සරත් මහතා සඳහන් කළේ, රුපියල් ලක්ෂ 10 ක් දක්වා ඔවුන්ට මූල්‍යාධාර ලබා දෙන බවයි.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සුදුස්සන් තෝරා ගැනීම සිදුවන බවද ඔහු ප්‍රකාශ කළේ ය.

Post a Comment

0 Comments