කොළඹ ප්රදේශ රැසකට පැය 12ක ජල කප්පාදුවක්
ඒ අනුව රාත්රී 08 දක්වා එම ජල සැපයුම අත්හිටුවීම ක්රියාත්මකයි.
කොළඹ 01 සිට 15 දක්වා ප්රදේශ, කෝට්ටේ, කඩුවෙල, බත්තරමුල්ල යන ප්රදේශවලට මෙන්ම කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, අයි.ඩී.එච්, මහරගම, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ මොරටුව යන ප්රදේශවලට ද අදාළ ජල සැපයුම අත්හිටවීම ක්රියාත්මක වනවා.
0 Comments