Ticker

6/recent/ticker-posts

‎ඉහළ කොත්මලේ ජලාශයේ මලසිරුරක්

 

‎ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා.

‎එම සිරුර දිඹුලපතන පොලිස් වසමට අයත් මවුන්ට් වර්නන් වත්තේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකුගේ බවයි පොලිසිය පවසන්නේ. සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කෙරුණා.


Post a Comment

0 Comments