Ticker

6/recent/ticker-posts

50 වැනි වෙඩිල්ල පානදුරෙන්

 

පානදුර වෑකඩ ප්‍රදේශයේදී   අද (29) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. 

 
මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ. 
 

ඒ අනුව වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීම්වලින් 50 වැනි වෙඩි තැබීම මෙයවන අතර සිදුවීම පිළිබඳව පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Post a Comment

0 Comments