Ticker

6/recent/ticker-posts

රිය අනතුරු

 



 ‎පසුගිය වසර පහ තුළ සිදුව ඇති රිය අනතුරු පිළිබඳ නිරීක්ෂණය කළ විට සෑම පැය 4කට වරක් ම ආසන්න වශයෙන් මාරක රිය අනතුරක් හේතුවෙන් ජීවිතයක් අහිමි වේ.


‎ශ්‍රී ලංකා පොලීසිය විසින් පසුගිය වසර කිහිපයේ සිදුව ඇති රිය අනතුරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවක ඇති දත්ත විශ්ලේෂණයේදී ඉහත කරුණ අනාවරණය වන අතර, එම දත්තවලට අනුව දිනකට රිය අනතුරු 64ක් පමණ සිදුවේ.
‎පසුගිය වසරේ අගෝස්තු මාසය වන විට ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් ලියාපදිංචි වී තිබෙන්නේ යතුරුපැදි ය.

number of registered vehicles

Post a Comment

0 Comments