ඉලොන් මස්ක්ගේ SpaceX සමාගමට අයත් Starship රොකට්ටුව පුපුරාගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
එක්සත් ජනපදයේ ටෙක්සාස් සිට අභ්‍යවකාශයට කාර්ය මණ්ඩලයක් නොමැති මෙම රොකට්ටුව ඊයේ (27) උදෑසන 6:36ට පමණ මෙම රොකට්ටුව ගුවන්ගතකර තිබුණා.
ගුවන්ගත කර මිනිත්තු 30ක කාලයකට පසු පුපුරා ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.
යානයේ ඇති වූ ඉන්ධන කාන්දුවක් හේතුවෙන් මෙම පුපුරායෑම සිදුව ඇති බව සඳහන්.
0 Comments